Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡන්දෙන් පසුව මහින්දට විශ්‍රාම

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ඇමැති එස්. බි. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ අන්ත පරාජයකට ලක්වන නිසා ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම යන අතර අනෙකුත් මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වන බවද දිසානායක මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකදී එස්. බි. දිසානායක මහතා ඒ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය සමගි කිරීම සඳහා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ බවත් සමගි වීමට අවශ්‍ය නොවූයේ ඔවුන්ට බවත් හෙතෙම පැවැසීය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ විපක්ෂයට ගිය පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් නැති අතර කුමාර වෙල්ගම මහතා ‍‍‍ජ්‍යෙෂ්ඨ යැයි කීවද ඔහු 1994 දී පාර්ලිමේන්තුව නියෝජනය කළ අයකු බවද සඳහන් කළේය.
 
කමණී හෙට්ටිආරච්චි
 
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1477

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1755

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3017

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1606

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1932

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3502

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click