Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කුළු ගවයන් නිසා මනම්පිටියේදී ලොරියක් අනතුරේ

සහල් හා තිරිගු පිටි ‍රැගත් ලොරි රථයක් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින්තිබිය දී අද (03) පෙරවරුවේ මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානසීමාවේ මහ පාලමට ආසන්නයෙදී පාරෙන් ඉවතට පැන පෙරලී යාමෙන් සුළු තුවාල ලැබූ දෙදෙනෙකු පොලොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබේ.

කුළු ගවයන් රංචුවක් පාර හරහා පැනීම නිසා මෙසේ අනතුරට පත් ලොරි  රථයේ ඉදිරි පස රෝද පවා ඇක්සලයෙන් වෙන්වී ගොස් ඉවතට තල්ලු වී ඇති අතර අද (03) පෙරවරු 7.25 ටපමණ අනතුර සිදු වූ බව පොලොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.

සිද්ධියෙන්ලොරි රථයේ රියදුරු හා සහායකයා අනූ නවයෙන් බේරී ඇත්තේ සීරීම් තුවාල සහිතව බවත් මෙම ස්ථානයේ දී මීට මසකට පමණ ඉහත දී ද වීදුරු ‍රැගත් ලොරිරථයක් මේ අන්දමින් ම අනතුරට ලක් වූ බවත් පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි.

මෙසේ අනතුරු සිදුවීමට මූලිකම හේතුව වනජීවී කලාපයක් වුවත් රථවාහන ගමනා ගමන වේගසීමා යෙදීමක් හෝ වනජීවී කලාපයක් තුළ වන සතුන් ගැවසීම පිළිබදව අවවාදාත්මක දැන්වීම් හෝ කිසිවක් නොමැති වීම හා රියදුරන් වනසතුන් කෙරෙහි දක්වන අඩුසැලකිල්ල නිසා බවත් පොලිසිය කියයි. 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2404

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click