Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡන්දයට රුව ගන්නවාට මහින්දගේ විරෝධයක් නෑ

තම ඡායාරූපය යොදාගෙන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන මැතිවරණ කටයුතු කිරීම සම්බන්ධයෙන් තම විරෝධයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිඛිතව දන්වා එවා ඇත. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය. 
2017 පළාත් පාලන මැතිවරණය සඳහා මාගේ ඡායාරූපය දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් යොදා ගන්නා බව මා හොඳින් දන්නා බවත්, ඒ සඳහා මාගේ අකමැත්තක් විරෝධතාවක් ප්‍රකාශ කර නැති බවත්, ඔබ වෙත දන්වා සිටිමි. එහෙත් මාගේ රුව යොදාගෙන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටින ඇතැම් කණ්ඩායම් නීත්‍යනුකූල නොවන ආකාරයට හැසිරෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් මා වෙත කිසිදු වගකීමක් නොමැති අතර ඊට එරෙහිව ඔබ නීත්‍යනුකූලව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරමි.
 
ජයසූරිය උඩුකුඹුර 
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 158

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 182

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 294

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 439

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7053

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4631

Please publish modules in offcanvas position.

X

Right Click

No right click