Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කොළඹ පාතාලය ගැටේ හතර දෙනෙකුට වෙඩි

ග්‍රෑන්ඩ්පාස්, නාගලම්වීදිය, ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් සේදවත්තේ චුට්ටේ නමැත්තා විසින් සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයන් සිව් දෙනකු තුවාල ලබා අද (02) සවස ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් ‍පොලීසිය පවසයි. 
මත්ද්‍රව්‍ය කටයුතුවල යෙදී සිටින සේදවත්තේ කුඩු චුට්ටේ නමැත්තා සවස 4.30 ට පමණ සිය සගයෙකු සමග ත්‍රිරෝද රථයකින් නාගලම්වීදිය පැරණි රේල්පාර අසල ඇති පරෙවි කූඩුව අසලට පැමිණ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු සොයා තිබේ. 
එහෙත් එම අවස්ථාවේ එම පුද්ගලයා එහි සිට නොමැති අතර එහි සිටි තවත් මත්ද්‍රව්‍ය කටයුතුවල යෙදී සිටින බව පුද්ගලයෙක් වු රංගන නැමැත්තා හා ඔහුගේ කණ්ඩායම කුඩු චුට්ටේ සමග බහින්බස් වී ඇත. එම අවස්ථාවේදී කුඩු චුට්ටේ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් තිබේ. 
වෙඩි තැබිමකින් තුවාල ලැබූ රංගන, සංදීප, මොහොමඩ් හා යන සිව්දෙනා තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත. එහිදී එක් පුද්ගලයෙකුට ශල්‍ය ක්මයක්ද සිදු කර ඇති බවත් තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. 
පලාගිය සැකකරුවන් සොයා ග්‍රෑන්ඩ්පාස් ‍පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබේ.
 
ශානිකා මාධවී පීරිස් 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5226

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3636

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5123

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5741

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6556

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4053

Please publish modules in offcanvas position.

X

Right Click

No right click