Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පොලිතින් තහනම ජනතාවට බරක්

ඊයේ  (01) සිට අකුරටම ක්‍රියාත්මක වන පොලිතින් තහනම නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මත සිලි සිලි බෑග්, ලන්ෂීට් ආදියෙහි මිල ගණන්වල ඉහළ යාමක් සිදුව ඇති බවත් එමගින් පාරිභෝගිකයන් හට අමතර බරක් පැටවීම වැලැක්විය නොහැකි බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියයි.

මෙම තහනම නිසා ශත 25 ට තිබූ කරි බෑග් එකක් ශත 75 ක් දක්වාද රුපියලට තිබූ ෂොපින් බෑග් එකක් රුපියල් 3 - 4 දක්වාද, රුපියලට තිබූ ලන්ච් ෂීට් එකක් රුපියල් 3 - 4 දක්වා ද ඉහළ ගොස් ඇතැයි ඔහු පවසයි.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් පොදු ජාතික ප්‍රතිපත්තියක් ප්‍රමිතියක් තිබිය යුතු නමුදු එසේ නොමැතිව බලයට පත්වන්නවුන් නීතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් විමසිලිමත්ව සිට ඒ පිළිබඳව අදාල බලධාරීන්ගේ ඉදිරි ක්‍රියාකාරකම්ද ජනතාවට දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් කීය.

 

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1485

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1326

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1408

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1572

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7742

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click