Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සීතල නුවරඑළිය උණුසුම් කළ මංකොල්ලයක්

නුවරඑළිය බ්ලැක්පූල් හි සිගරැට් ඒජන්සියක සිට නුවරඑළියේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා ලොරි රථයකින් ගෙන යමින් තිබූ රුපියල් එක්කෝටි හතලිස්පන් ලක්ෂයක් අද (02) පෙරවරුවේ නුවරඑළිය නගරයේ දී කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

නුවරඑළියේ උද්‍යාන පාරේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු මෙම ලොරි රථය හරස්කොට එම මුදල් භාරව ගිය පුද්ගලයාගේ මුහුණට මිරිස් කුඩු ඉස එම මුදල්ද රැගෙන නගරය දෙසට පළා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ දැන් අරඹා තිබේ.

 

 

 

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 37

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 184

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6920

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4538

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6028

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6715

Please publish modules in offcanvas position.

X

Right Click

No right click