Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රාජ්‍ය නිලධාරීන් නීතියට අනුව විවිනිධ භාවයෙන් යුතු විය යුතුයි

රාජ්‍ය නිලධාරින් ජනතාවට සිය සේවාව සැපයීමේදී නීති රීති වලට අනුගතව විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් රජයේ නව සංවර්ධන ක‍්‍රියාදාමයන්ගේ පාරිශුද්ධ බව ඉස්මතු වන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සැලසුම් සහගතව සහ සුහදතාවයෙන් යුතුව මහජන සේවය සඳහා සියලූ රාජ්‍ය සේවකයින් වගකීමෙන්  බඳී සිටින බව ද ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

උදාවූ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ජනාධිපති ලේකම්වරයා නව ආකල්ප තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට එක්වන ලෙස ද නව වසර උදාවත් සමග සියලූ රාජ්‍ය සේවයකයන්ගෙන් ඉල්ලා සිටියේය.

නව වසරේ රාජකාරී ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව සියලූ කාර්යය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබා දෙන ලදී.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලූ කාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

 

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4588

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6218

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click