Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නීති විරෝධී පෝස්ටර් සමඟ පොහො‍ට්ටුවේ තිදෙනෙක් අත්අඩංගුවේ

නීති විරෝධී ලෙස පෝස්ටර් අලවමින් සිටි පොදුජන පෙරමුණේ රඹුක්කන ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ඇතුළු සිව් දෙනෙක් පෝස්ටර් තොගයක් ද සමඟ කුඹල්දිවෙල විහාරස්ථානය අසල දී ඊයේ (01) රාත්‍රී කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන ප්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයෙකු වන රංකොත් පේඩිගේ සුරංග සම්පත් ගුණතිලක ඇතුළු ඔහුගේ ආධාරකරුවන් තිදෙනෙකි.

සැකකරුවන් ඊයේ (01) දා රාත්‍රී ත්‍රිරෝද රථයකින් පෝස්ටර් අලවමින් සිටිය දී බොලගම කුඹල්දිවෙල ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් අපේක්ෂකයා සහ ඔහුගේ ආධාරකරුවන් තිදෙනා සන්තකයේ පෝස්ටර් 91 ක් ද පාප්ප බාල්ලි 02 ක් ද තිබී ඇති අතර ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ආනන්ද සේරසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානමඩු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර නිරීක්ෂණ පවත්වති.

අරණායක ප්‍රදීප් කුමාර ධර්මරත්න

 

 

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 20

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 161

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6904

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4533

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6018

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6706

Please publish modules in offcanvas position.

X

Right Click

No right click