Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බන්දුලගේ කට වැරදිලා බුලත් කො‍ලේට ඡන්දෙ ඉල්ලයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවැති ජනහමුවකදී “බුලත් කොළයට ඡන්දය දිය යුතු” බවට ප්‍රකාශයක් කළේය.
මන්ත්‍රීවරයාට මෙම අතපසුවීම් සිදුවූයේ පසුගිය දා පිළියන්දළ ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.

“ ආණ්ඩු විරෝධී සියලු ජනතාව මෙම පෙබරවාරි  10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී බුලත් කොළයට ඡන්දය දිය යුතු යැයි පාර්ලිමේන්තු  මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා තම කතාව අතරතුර හදිසියේ ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය , වේදිකාවේ සිටි අන් අය නිවැරදි කළ පසු මන්ත්‍රීවරයාට තමන් අතින් වූ අතපසුවීම හා වැරැද්ද අවබෝධ විය. එහිදී කිසි වෙනසක් නෙපෙන්වා “බුලත් කොළේකියලා මං කිව්වේම,ඒකට එන ප්‍රතිචාරය බලන්න” යැයි ගුණවර්ධන මහතා කීය. 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5251

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3646

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5132

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5748

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6568

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4062

Please publish modules in offcanvas position.

X

Right Click

No right click