Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දුරුතු ‍පොහොය අදයි

ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් වූ දුරුතු පුන් ‍පොහොය අදයි. 
බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවූයේ අද වැනි ‍පෝ දිනකය. මහියංගණයට වැඩම කර යක්ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසා සන්සුන් කිරීම, සුමන සමන් දෙවියන් දහම් අසා සෝවාන් ඵලයට පත්වීම, සුමන සමන් දෙවියන් බුදුරදුන්ගෙන් කේශධාතු ලබා ගෙන මියුගුණ සෑය නමින් මහියංගණ දාගැබ ඉදිකිරීම, අද වැනි දිනක සිදුවූ බව සඳහන්වේ. එසේම තුන් බෑ ජටිලයන් දමනය කර ඔවුන් ප්‍රධාන දහසක් දෙනා බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කිරීමද සිදුවූයේ අද වැඩි දුරුතු ‍පොහෝ දිනකය. 
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 189

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 215

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 313

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 461

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7066

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4638

Please publish modules in offcanvas position.

X

Right Click

No right click