Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රීලනිප සභාපතිකම මගෙන් පසු පවුලට නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම තමාගෙන් පසු තමන්ගේ පවු‍ලේ කෙනෙකුට නොව ඔබට යැයි මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයන් අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස්  සන්ධානය යටතේ තරග වදින සියලු අපේක්ෂකයෝ මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ. 
මේ රට ගොඩනගාගන්න තිබෙන ප්‍රධාන බාධාව මේ රටේ දේශපාලනඥයන්ගෙන් බහුතරයක් දූෂිතයන්, වංචාකාරයන් හා නාස්තිකාරයන් වීම බවද ජනාධිපතිවරයා පැවැසීය.  කිසිදු අපේක්ෂකයෙකුට, කිසිදු මන්ත්‍රීවරයෙකුට, කිසිදු ඇමැතිවරයෙකුට  අගමැතිවරයෙකුට හා ජනාධිපතිවරයෙකුට පෞද්ගලික දේශපාන පත්‍ර නොතිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු දෙනා තුළ තිබිය යුත්තේ මාතෘ භූමිය සහ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳ දේශපාලන න්‍යාය පත්‍රයක් පමණක් බවද ජනාධිපතිවරයා පැවැසීය. 
මම බලා‍පොරොත්තු වෙන්නේ ‍පොත පත හොඳට කියවන, පත්තර හොඳට කියවෙන, මන්ත්‍රීවරු, ඇමැතිවරුයි. ඒ වගේම පන්සලට,  පල්ලියට, කෝවිලට යන ආගම ධර්මයට අනුව ජීවත්වන දේශපාලනඥයන් තමා බල‍පොරොත්තුවන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 
 
පානුක රාජපක්ෂ 
fShare
3
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1482

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1758

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3018

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1607

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1933

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3504

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click