Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රණවිරුවාගේ සහ මිනීමරුවාගේ වෙනස හඳුනා ගත යුතුයි

යුද සමයේ මානුෂික මෙහෙයුම්වලදී යුද අපරාධ සිදු කර නොමැති බව තම ස්ථාවරය වුවත් සිදු වූවා යැයි පැවසෙන අපරාධ පිළිබඳ කෙරෙන පරීක්ෂණවලට යුද හමුදාව සහයෝගය ලබා දෙන බවත් රණවිරුවා සහ මිනීමරුවා අතර වෙනස හඳුනා ගත යුතු බවත් යුද හමුදාපති  ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
මානුෂික මෙහෙයුම්වලදී යම්කිසි අපරාධයක් පිළිබඳ චෝදනා එල්ල වේ නම් ඒ පිළිබඳ විභාග කිරීමට බියපත් විය යුතු නැති බවද තවත් චෝදනා තිබේනම් ඒ පරීක්ෂණවලට සහාය දැක්වීමට සූදානම් බවද ඔහු පවසයි.
යුද සමයේ යම් සිදුවීමක් සිදු වී තිබේනම් එය සැගවීමට අවශ්‍යතාවක් නොවන්නේ එලෙස සිද්ධින් සිදු වී නොමැති බව  නිසාවන අතර එවැනි පරීක්ෂණයක් පැවැත්වීමේ තීරණයක් ගත යුත්තේ රටේ දේශපාලන නායකත්වය බවද ඔහු පවසයි.
එමෙන්ම දෙමළ කොටි සංවිධානයට එරෙහිව 2009 වසරේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු හමුදා සෙබළුන් “රණවිරුවන්” ලෙස ඇමතීම කොතරම් දුරට ගැළපෙන්නේද යන්න ප්‍රශ්නයක් බව සඳහන් කරන ඔහු පවසන්නේ සටන් කරපු රණවිරුවන්ට ලැබිය යුතු තැන වෙනුවට පාරවල් වල සිටගෙන සිටින අයට රණවිරුවෝ ලෙස හැඳින්වීම ගැන තමන් කනගාටු වන බවය.
මෙය ත්‍රිවිධ හමුදාවටම කැළලක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ බිබිසී සිංහල සේවය සමග විශේෂ සජීවි සංවාදයකට එක් වෙමිණි.
 
ශානිකා මාධවි පීරිස්
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4591

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click