Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සයිටම් ‍පොරොන්දු කඩවුණා මාරාන්තික උපවාසය යළිත්

සයිටම් ආයතනය අහෝසි කරන බවට හර්ෂ ද සිල්වා කමිටුව ලබා දී තිබූ කාලය 31දායින් අවසන් වූ නමුත් එම ‍පොරොන්දු ඉටු නොවුණ බැවින් නතර කළ මාරාන්තික උපවාසය නැවත ආරම්භ කරන බව රාජ්‍ය වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අනතුරු අඟවා සිටියි. 
හර්ෂ දා සිල්වා මහතා සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු යෝජනාවන් හතරක් සම්බන්ධයෙන් දෙමාපියන්ට ලබා දී තිබූ ලිඛිත ‍පොරොන්දු දෙසැම්බර් 31 වන දිනට පෙර  ඉටු කරන බවට ප්‍රකාශ කළ නමුත් එය ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් නැවත සයිටම් සටනට අවතීර්ණ වන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය. 
හර්ෂ ද සිල්වා කමිටු යෝජනාවන් ක්‍රියාත්මක කරනවා වෙනුවට වෛද්‍ය සභාව තුළට දුර්වල නායකයන් ඇතුළු කර සයිටම් ආයතනයට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදීමට ඇතැම් ඇමැතිවරුන් කටයුතු කරමින් පවතින බව වෛද්‍ය කරුණාසිරි මහතා පැවැසීය. 
කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී සයිටම් ආයතනය අහෝසි කරන බව ප්‍රකාශ කරන ඕනෑම පක්ෂයකට සහයෝගය දක්වන බවත් හෙතෙම පැවැසීය. 
කෙසේ නමුත් ලබන 7 වැනිදා පැවැත්වෙන දෙමාපිය විධායක කමිටු රැස්වීමේදී සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
 
ශ්‍රියානි විජේසිංහ 
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1483

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1325

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1407

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1570

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7741

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5128

Please publish modules in offcanvas position.

X

Right Click

No right click