Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

2018දී ඒඩ්ස් හඳුනාගන්න අලුත් ක්‍රමයක්

එච්.අයි.වී. ආසාදනය වූ පුද්ගලයන් 270ක් මේ වසරේදී (2017) හමුවී ඇති අතර ඉන් සියයට 75ක්ම පිරිමි පුද්ගලයන් බව එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි. 
මේ වසරේදී වෛරසය ආසාදනය වූ මවුවරුන් 23 දෙනකු හඳුනාගැනීමට හැකි වූ අතර එම මවුවරුන්ගේ දරුවන්ට නිරෝගී දරු උපතක් ලබා දීමට හැකියාව ලැබුණු බවද හෙතෙම පැවැසීය. ඒඩ්ස් වැළඳුණු රෝගීන් 2806 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ලබන වසරේ (2018) සිට එච්.අයි.වී. වෛරසය ශරීරගත වී ඇද්ද යන්න විනාඩි 20ක් තුළදී පෙන්වන නවතම රුධිර පරීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බවද වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය. මෙහිදී නිකුත් කරන ප්‍රතිඵලයන් සම්බන්ධයෙන් සිය රහස්‍ය භාවය රැක ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බැඳී සිටින අතර සේවය අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට එය ලබා දීමට කටයුතු කරන බවද වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය. 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5243

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3640

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5127

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5744

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6562

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4058

Please publish modules in offcanvas position.

X

Right Click

No right click