Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇමරිකානු GSP බදු සහනය අනිද්දායින් අවසන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වාරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත්  GSP බදු සහන වැඩසටහන මෙම දෙසැම්බර් 31දා අවසන් කිරීමට එරට රජය කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙතෙක් එම බදු සහනය හිමිව තිබු ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් රැසකට 2018 වසරේ සිට එම ඇමෙරිකානු  GSP බදු සහනය අහිමිවනු ඇත.

මෙම  GSP වැඩසටහන අවසන් වීමේ  ක්ෂණික බලපෑමක් ලෙස   ශ්‍රී ලංකාව ඇතුළු  මෙම වැඩසටහන යටත් ප්‍රතිලාභ ලැබූ සියලු  රටවලින් ඇමෙරිකාවට  ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි 1වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වන බවද . නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් තවදුරටත් ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආනයන කරු ලෙස කටයුතු කරනු ඇති බවත් 2016 වර්ෂකේදි එක්සත් ජනපදය  ඩොලර් බිලියන 2.8 ක ශ්‍රී ලාංකීය භාණ්ඩ ආනයනය කර ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.

පැතුම් වික්‍රමරත්න

 

 

 

 

 

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1490

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1766

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3026

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1614

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1939

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3512

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click