Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එච්.අයි.වී. රෝග පාලනයට රජය රුපියල් බිලියනයක් වෙන් කරයි

එච්.අයි.වී. රෝග පාලනය සඳහා ලබන වසරට රජය මගින් රුපියල් බිලියනයක මුදලක් වෙන්කර ඇතැයි එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.
බෝ නොවන රෝග සඳහා රුධිර පරීක්ෂා කිරීමේදී එම රුධිර සාම්පලය භාවිත කරමින් එච්.අයි.වී. සඳහාද පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් මේ අනුව ලබන වසරේ ආරම්භ කරන බව එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.
මෙසේ හඳුනා ගන්නා රෝගීන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල බැඳී සිටින බවද හෙතෙම පැවැසීය.
මේ අනුව එච්.අයි.වී. ආසාදිත රෝගීන් සැලකිය යුතු පිරිසක් සොයා ගැනීමට හැකිවනු ඇතැයිද ඒ අනුව රෝගය පැතිරීම පාලනය කරගත හැකිවනු ඇතැයිද අධ්‍යක්ෂවරයා පැවැසීය.
මේ වන විට එච්.අයි.වී. ආසාදිත රෝගීන් 2806 දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් සියයට 75 ක් පමණ පිරිමින් යැයිද වෛද්‍ය ලියනගේ මහතා කීය.

ශ්‍රියානි විජේසිංහ

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 52

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 201

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6922

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4541

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6029

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6719

Please publish modules in offcanvas position.

X

Right Click

No right click