Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලන්සා ඒමෙන් පොහොට්ටුවේ කලබලයක්

Lanza
හිටපු නියේජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා අද ඒකාබද්ධ විපක්ෂයට එක්වීමත් සමග මීගමුවේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් කීපදෙනෙක් අතර නොසතුටක් පළවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ  ප්‍රබලයෙකු නිමල් ලන්සාට වැඩි වරප්‍රසාද හිමි කිරීම මත මීගමුවේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් කීපදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ සූදානමක් ඇතැයිද වාර්තා වේ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5241

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3639

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5127

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5743

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6562

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4058

Please publish modules in offcanvas position.

X

Right Click

No right click