Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡන්ද පෙළපාලිවල ආධාරකරුවන් 10ක් පමණයි

ruwan gunasekara
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෙළපාලි වලට එක් විය හැක්කේඅපේක්ෂකයා සමග ආධාරකරුවන් 10 දෙනකුට පමණක් බවත් එම ප‍්‍රමාණය ඉක්මවා යන්නේ නම් එය නීති විරෝධි පෙළපාළියක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසයි.


රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය, දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ පොලීසිය අතර ඊයේ (27) පෙරවරුවේ පැවති සාකච්ඡාවදී මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියි. මෙම පෙළපාලි සඳහා ජාතික කොඩි, බෙද්ධ කොඩි ආදී ආගම් හා ජාතික සංකේත ප්‍රදර්ශනය කරන්නවුන්ට හා ආගම් හෝ ජාතීන් අතර වෛරය වපුරන ප‍්‍රකාශ නිකුත් කරන අයට මැතිවරණ නීති වලට සහ දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව නීතිය ක‍්‍රියාත්මක කරන බවත් ඒ අනුව තරාතිරම නොබලා ඒ අය අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.


එමෙන්ම පෝස්ටර් කටවුට් ප‍්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීම් භූමිවලදී සහ අපේක්ෂකයන්ගේ වාහනයේ පමණක් බවත් ඔහු කීයයි.

fShare
1
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1486

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1759

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3021

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1608

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1935

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3506

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click