Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සා.පෙළ ගණිතයට ලකුණු නව ක්‍රමයකට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ  ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්න සඳහා ලකුණු දීමේ පටිපාටියේ වෙනසක් කොට ලකුණු ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී සිසුන්ට දුෂ්කරතා මතු වූ බවට අනාවරණය වූ තොරතුරු අනුව කරන ලද සොයා බැලීමකින් පසුව මෙම තීරණයට එළැඹ ඇත. 
ප්‍රශ්න පත්‍රයේ සමත් ලකුණු ලබාගැනීමට දුෂ්කර වූ බවත් එහිදී අනාවරණය නොවුණ නමුත්, ඇතැම් ප්‍රශ්නවලට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට තරමක් දුෂ්කර වීමට ඉඩ ඇති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම ප්‍රශ්නවල අවසාන කොටස් හේතු දැක්වීම හා ගැටලු විසඳීම වැනි ඉහළ මට්ටමේ කුසලතා පාදක කොට සකස් කර තිබිම හේතුවෙන් එලෙස සම්පූර්ණ ලකුණු ලබා ගැනීම තරමක් දුෂ්කර වීමට ඉඩ තිබෙන බවද එහි දැක්වේ.
එබැවින් ලකුණු දීමේ පටිපාටියේ අවශ්‍ය සංශෝධන කර, සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි උත්තර පත්‍ර ඇගයීමට තීරණය වී තිබේ.
 
ගයාත්‍රි ගීගනආරච්චි
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1491

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1768

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3029

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1615

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1940

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3514

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click