Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රීලනිපයටයි ‍පොහොට්ටුවටයි 55 බලයක් ලැබෙනවා

නව මැතිවරණ ක්‍රමය අනුව තනි දේශපාලන පක්ෂයකට පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට ඇති විකල්පය එක්වී බලය පිහිටුවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
ප්‍රගතිශීලී බලවේග වෙන් වන අවස්ථාවන්වලදී ප්‍රතිගාමී බලවේගවලට ජයග්‍රහණ හිමිවන බව ඉතිහාසයේ දක්නට ලැබුණද මෙවර එම න්‍යාය වලංගු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළේය.
ඔවුන් ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ ලෙස වෙන්ව මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණ ද ඔවුන් අනුගමනය කරන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති බවත් ඔවුන් සියලුදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගිය චන්ද්‍රිකා බණ්ඩාරනායකද පක්ෂය කඩාගෙන ගියද නැවත පැමිණ ජනාධිපති ධුරය දැරුවේ 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට බවද හෙතෙම සඳහන් කළේය.
එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ‍පොදුජන පෙරමුණ සියයට 55ක බලයක් අත් කර ගන්නා බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.
 
කමණී හෙට්ටිආරච්චි
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 158

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 182

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 295

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 439

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7054

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4631

Please publish modules in offcanvas position.

X

Right Click

No right click