Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මැතිවරණ අපේක්ෂිකාවන්ට එල්ලවන අයථා බලපෑම් කියන්න වෙනම අංකයක්

මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂිකාවන් වෙත එල්ලවන අයථා බලපෑම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විශේෂිත දුරකතන අංකයක් හදුන්වා දී තිබේ.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී තමන් වෙත එල්ල වන බලපෑම 011 3024 884ට දුරකතනය මගින් දැනුම් දීමට හෝ ළගම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමට අවකාශ ලැබෙනු ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාරී පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා අද(27) මේ බව ප්‍රකාශ කොට සිටියේ මැතිවරණ කොමිසම පක්ෂ ලේකම් වරුන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවක් අවසානයේය.

දමයන්ති ගමගේ

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4586

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click