Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සතුන් වත්තේ පසුගිය දෙදින ආදායම ලක්ෂ දහහතරයි

දෙහිවල සත්වෝද්‍යානය දිවා රාත්‍රී දෙකෙහිම විවෘත කිරීම නිසා පසුගිය 24 හා 25 දෙදින තුළ රුපියල් ලක්ෂ දහහතරක ආදායමක් උපයා ඇතැයි දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවැසුවාය.
ලක්බිම කළ විමසීමේදී ඇය වැඩිදුරටත් පැවැසුවේ පාසල් නිවාඩු සමය ආරම්භ වීමත් විශේෂයෙන්ම නත්තල් නිවාඩුව සහ අ‍පොස (සාමාන්‍ය පෙළ) විභාග කටයුතු අවසන් වීමත් හේතුවෙන් නරඹන්නන් ප්‍රමාණය ඉහළ යාමෙන් ආදායම වැඩිවී ඇති බවයි.
මීට පෙර සාමාන්‍ය දිනකදී ආදායම ලක්ෂ දෙකක් වන අතර සති අන්තයේ එම ආදායම ලක්ෂ හතරක් පමණ වන බවද ඇය කීවාය. ඇය පැවැසුවේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 6.30 සිට රාත්‍රී 10 දක්වා දෙහිවල සත්වෝද්‍යානය විවෘතව පවතින බවයි. රාත්‍රී කාලයේදී ටිකට් පතක මිල වැඩිහිටියකු සඳහා රුපියල් 200 ක් සහ ළමයකුට රුපියල් 100 ක් වන බවද ඇය කීවාය.
 
තනුජා නානායක්කාර
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 28

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 170

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6909

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4535

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6024

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6709

Please publish modules in offcanvas position.

X

Right Click

No right click