Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගොවි ගම්වල කතුන්ගේ කෙස්වල කෘමිනාශක

ගොවි ගම්මානවල ජීවත් වන කාන්තාවන්ගේ හිස කෙස්වල ගොවිතැන සඳහා භාවිතා කරන කෘමිනාශක කොටස් තැන්පත් වී තිබෙන බව කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
රාජාංගනයේ ගොවි ගම්මානවල ජීවත් වන එහෙත් ගොවිතැන් කටයුතු සඳහා සහභාගි නොවන කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් මෙම පර්යේෂණය සිදුකළ බව හෙතෙම පැවැසීය.
ග්‍රීසියේ ක්‍රීට් දූපතේ පර්යේෂණාගාරයක් තුළදී කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳව පර්යේෂණය කරන මහාචාර්යවරුන් පිරිසක් විසින් මෙම පර්යේෂණය කළ බවත් එහිදී මෙම කාන්තාවන්ගේ හිස කෙස්වල “ඕගනෝ ‍පොස්පේට්” වර්ගයේ කෘමිනාශක කොටස් තැන්පත් වී තිබූ බවත් මහාචාර්යවරයා පැවැසීය.
ආහාර මගින්. ජලය මගින් හා වාතය මගින් මෙම කෘමි නාශක මිනිස් සිරුරට ඇතුළු වන බවත් හිසකෙස්වල මෙම කෘමි නාශක කොටස් තැන්පත් වී තිබිම මගින් හෙළි වන්නේ ශරීරයේ අනෙකුත් සියලුම අවයවයන් කරා කෘමි නාශක කොටස් ඇතුළු වන බව යැයි ඒ මහතා කීවේය.
මේ අනුව ගොවිතැනට සම්බන්ධ වී සිටින කාන්තාවන් හා පිරිමින්ගේ ශරීරයට මෙම කෘමි නාශක කොටස් විශාල ලෙස ඇතුළු වෙන බවට කිසිදු සැකයක් නොමැති යැයි මහාචාර්යවරයා අවධාරණය කරයි.
 
ශ්‍රියානි විජේසිංහ
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 203

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 221

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 320

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 472

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7072

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4643

Please publish modules in offcanvas position.

X

Right Click

No right click