Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ ‘හොර අල්ලන’ වැඩ ඇරැඹේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව වෙනත් දේශපාලන පක්ෂයක ප්‍රවර්ධන කටයුතු සඳහා සහයෝගය දෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ විශේෂ නියෝජිතයන් මේ වන විට සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
වෙනත් දේශපාලන පක්ෂයක ප්‍රවර්ධන කටයුතු සඳහා දායක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිදහසට කරුණු විමසීමකින් තොරව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ඉකුත් 22 දා රැස්වූ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයට අනුව එම විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම විමර්ශන නිලධාරීන් විසින් දිස්ත්‍රික් මට්ටමින් සාක්ෂි සහිතව තොරතුරු ලබාදීමෙන් පසු සභාපතිවරයාට පවතින බලතල අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 26 වෙනි වගන්තියේ අංක 1, 2 හා 3 යන අනු වගන්ති යටතේ සාමාජිකයන් මැතිවරණවලදී සහයෝගය දැක්විය යුතුය යන වගන්තිය කඩ කිරීම ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට බලපාන චෝදනාව වේ.
 
කමණී හෙට්ටිආරච්චි
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 204

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 222

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 321

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 472

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7073

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4643

Please publish modules in offcanvas position.

X

Right Click

No right click