Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තැපැල් ඡන්ද වෙනම ගණන් නොකෙරේ

මෙවර මැතිවරණයේදී වෙනත් මැතිවරණවලදී මෙන් තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත අදාළ කොට්ඨාසයේ තැපැල් ඡන්ද පත්‍රිකාද යවන බවත්, ඒ පත්‍රිකා ගණන හා ඡන්ද විමසීමේ දිනයේ ඡන්ද පත්‍රිකා වෙන වෙනම ගණන් කර දිස්ත්‍රික් ප්‍රතිඵලයක් ලෙස සමස්ත ප්‍රතිඵලය පමණක් නිකුත් කරන බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැසීය.
ඡන්ද ප්‍රතිඵලවල රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළැඹ තිබේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ කරුණු අනාවරණය කළේය.
 
ගයාත්‍රි ගීගනආරච්චි
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1486

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1326

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1410

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1574

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7742

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click