Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංගමට ඉලෙක්ට්‍රොනික් බස්

ශ්‍රීලංගමය සඳහා විදුලි බලයෙන් ක්‍රීයා කෙරෙන ඉලෙක්ට්‍රොනික්  බස් රථ 50ක් ඇනවුම් කොට ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කයයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ  ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතාගේ උත්සාහය උනන්දුව කැපවීම මත මේ වන විට ශ්‍රීලංගමය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.එමෙන්ම  ශ්‍රීලංගම කාර්ය මණ්ඩලය තුළද මේ වන විට නව උද්යෝගයක් හට ගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඒ ඔස්සේ ශ්‍රීලංගම අනාගතයේදී  අති සාර්ථකත්වයට පත් වනු අතැයිද කීය.

සහන් සංකල්ප සිල්වා

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1493

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1328

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1413

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1575

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7745

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click