Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කොස්ගොඩ සුජීට ජාත්‍යන්තර රතු නිවේදනයක්

විදේශ ගතව සිටින දකුණු පාතාලයේ නායකයෙකු වන කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර ‍පොලීිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිලධාරී සහ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය වැටලීිම් අංශයේ ප්‍රධානි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා යටතේ පාතාලය මර්දනය කිරීම සඳහා මේ වන විටත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය හා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය වැටලීිම් අංශය ක්‍රියා කරයි.
ඔවුන් කොස්ගොඩ සුජී හෙවත් ජගමුනි සුජීවද සොයිසා (33) යන අය පිළිබඳ සියලු අපරාධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ජාත්‍යන්තර ‍පොලීිසිය හා සම්බන්ධ වන විශේෂ ඒකකය වෙත ලබා දීමෙන් අනතුරුව පසුව එම තොරතුරු ජාත්‍යන්තර ‍පොලීිසිය වෙත ලබා දී තිබේ.
ලැබි ඇති තොරතුරු පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා මිනී මැරුම් චෝදනාව යටතේ ජාත්‍යන්තර ‍පොලීිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මීට අමතරව විදේශගතව සිටින  පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ්වද අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර ‍පොලීිසියේ සහය ලබා ගැනීමට මේ වන විටත් අවශ්‍ය ලිපි ‍ලේඛන මේ දිනවල සකසමින් පවතින බවද ‍පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශානිකා මාධවී පීිරිස්

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1498

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1776

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3034

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1621

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1944

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3518

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click