Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නත්ත‍ලේ අනතුරුවලින් 235ක් රෝහ‍ලේ

නත්තල උදාවත් සමග ඇති වූ අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහ‍ලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත්  කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 235ක් වන අතර මෙය පසුගිය වසරේ ඇතුළත් කළ රෝගීන්ට වඩා සියයට  හතක අඩුවක් බව රෝහ‍ලේ ප්‍රධාන පුහුණු හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාද සිල්වා මෙනවිය සඳහන් කළාය.
මේ වනවිට ඇතුළත් කළ පුද්ගලයන් 104 ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ඇය පැවැසුවාය. මහා මාර්ග අනතුරුවලට ලක් වූ පුද්ගලයන් 64 දෙනෙකු හා නිවසේ සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙකු නත්තල් දින රාත්‍රියේදී හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කළ බව හෙතෙම කීය.
 පසුගිය වසරේදී එකක් ලෙස වාර්තා වූ ගිනිකළෙි අනතුරු මේ වසරේදී 4ක් ලෙස වාර්තා වීම විශේෂත්වයක් යැයිද ඇය පැවැසුවාය.මෙවර නත්තල උදාවත් සමග සිදු වූ හිංසන හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් ගණන අටදෙනෙකු බවත් එය පසුගිය වසරට සාපේක්ෂ්ව සියයට 42ක අඩුවක් පෙන්නුම් කරන්නේ යැයි ඇය සඳහන්  කළාය.  

ශ්‍රියානි විජේසිංහ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2457

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2400

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3910

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4446

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5277

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click