Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුනාමි සමරා නිහැඬියාව පෙ.ව. 9.25 සිට 9.27

හතළිස් දහසකට අධික පිරිසක් මුහුදු රළ අතරේ සඟවා ගත් සුනාමි ව්‍යසනය සිදුවී අද (26) දිනට ශෝකී දහතුන් වසරක් ගෙවී ගොස් තිබේ.
ඒ අනුව අද (26) පෙ.ව. 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් රකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සිහිකිරීම සඳහා එක්වන ලෙස රජය සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරයි.
ඊට අමතරව දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් සුනාමි සැමරුම් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම එදින සුනාමියට හසුවී බිහිසුණු දුම්රිය අනතුරක් සිදුවූ ගාල්ල පැරෑලියේදීද සුනාමි ව්‍යසනය සිහිකරමින් ආගමික වැඩසටහන් පැවැත්වේ.
ඊට අමතරව දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි ආපදා පුහුණු වැඩසටහනක්ද මීට සමගාමීව පැවැත්වේ.

ගයාත්‍රි ගීගනආරච්චි

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5239

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3637

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5125

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5742

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6559

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4057

Please publish modules in offcanvas position.

X

Right Click

No right click