Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

චෙන්නායි කෝවිලට ලාංකිකයන් මුහුදු මාර්ගයෙන්

ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන්ට තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායිහි පිහිටි ආගමික සිද්ධස්ථානයක් සඳහා මුහුදු මාර්ගයෙන් ගමන් කිරීමට ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදී ඇත. 
තමිල්නාඩු ප්‍රාන්තයේ චිදම්බර්ම්හි පිහිටි තිල්ලෙයි නටරාජා කෝවිලට පැමිණීම සඳහා මෙලෙස ශ්‍රී ලාංකික බැතිමතුන්ට ඉන්දීය මධ්‍යම රජය මෙම අවසරය ලබාදී ඇත.
මෙම කෝවි‍ලේ මංගල්‍ය අද (25) දිනයෙන් ආරම්භ වන අතර එය ජනවාරි මස 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඉන්දියාවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඉන්දීය මධ්‍යම රජය විසින් කන්කසන්තුරේ සිට චෙන්නායි දක්වා බෝට්ටු මාර්ගයෙන් මෙම සිද්ධස්ථානයට ගමන් කිරීමට අවසරය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම අවසරය හරහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් විශාල සංඛ්‍යාවකට අදාළ සිද්ධස්ථානය වැඳපුදා ගැනීමට හැකියාව පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටී.
මේ අතර ඉන්දීය මධ්‍යම රජය විසින් ගනු ලැබූ මෙම තීරණය තමිල්නාඩු දේශපාලනඥයන්ගේ පැසසුමට ලක්ව තිබේ. 
 
පැතුම් වික්‍රමරත්න
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1490

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1766

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3026

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1614

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1939

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3512

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click