Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඩීසල් ඇද බවුසරයට භූමිතෙල් පුරවලා

ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඩීසල් ඉන්ධන පිරවූ බවුසරයක් නියමිත ගමන් මාර්ගයෙන් ඉවතට ගෙන සමාගම මගින් තබන ලද මුද්‍රා කඩා ඉවත් කර ඩීසල් ඇද ඒ වෙනුවට භූමිතෙල් පුරවමින් සිටියදී රුපියල් දොළොස් ලක්ෂ හතළිස් නවදහස් විසිඅටක් වටිනා ඉන්ධන සමග පුද්ගලයන් පස්දෙනකු පෙරේදා (23) දින ත්‍රිකුණාමලය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බවුසර් රථයේ රියැදුරු, එහි සහායක හා මෙම ජාවාරම කිරීමට හවුල් වූ පුද්ගලයන් තිදෙනෙකි.
මොවුන් මොල්ලිපතන, වැලිපැන්න, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. මෙම බවුසරය ගාල්ල ප්‍රදේශයේ අයි.ඕ.සී. ඉන්ධන නියෝජිත බවුසරයකි.
පෙරේදා දින ත්‍රිකුණාමලය තෙල් පර්යන්තයේදී බවුසරයට ඩීසල් ඉන්ධන ලීටර් 13,200 ක් පුරවා ඔයිල් සමාගම මගින් තබන ලද මුද්‍රා සහිතව ඩීසල් රැගෙන යමින් සිටියදී බවුසරය බලපත්‍රයේ සඳහන් නියමිත ගමන් මාර්ගය වෙනස් කර තඹලගමුව, ගල්මැටියාව, උල්පත්වැව අතුරු මාර්ගයට ගෙන මෙම ජාවාරම සිදුකර තිබේ.
 
ශානිකා මාධවී පීරිස්/රුක්මල් වනසිංහ - කන්ත‍ලේ
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 57

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 207

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6927

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4543

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6032

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6721

Please publish modules in offcanvas position.

X

Right Click

No right click