Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පාලිත රංගේ බණ්ඩාරට ASP තනතුරක්

පොලිස් සේවයේ යෙදී සිටියදී දේශපාලන පලි ගැනීම් වලට ලක් වූ වත්මන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකරී තනතුරකට උසස්කොට විශ්‍රාම ගැන්වීම සඳහා ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර තිබේ.

එම කොමිසම නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වරයා වෙත දන්වා ඇත්තේ රංගේ බණ්ඩාර මහතා 2000 වසරේ අගෝස්තු 24දා සිට නැවත පොලිස් සේවයේ පිහිටුවා අගෝස්තු 27දා සිට සහකාර පොලිස් අධිකාරී ධූරයක් දක්වා උසස් කරන ලෙසයි.

එමෙන්ම එ් සඳහා වන හිඟ වැටුප් ගෙවීමකින් තොරව ඔහු විශ්‍රාම ගන්වන ලෙසද එම නිර්දේශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

දමයන්ති ගමගේ

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 158

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 182

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 292

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 438

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7052

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4630

Please publish modules in offcanvas position.

X

Right Click

No right click