Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තනිදළයා සොයා එස්ටීඑෆ් මෙහෙයුමක්

පසුගිය 21දා හොරොව්පතාන වන අලි රැඳවුම වෙත ගෙන යනු ලැබූ ගල්ගමුවේ තනිදළයා නම් ඇතා ඇත්ගාලේ ආරක්ෂිත වැටද කඩා බිඳ දමා පලා ගොස් ඇති අතර එම ඇතා සෙවීමේ කටයුතු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සීයයක් යොදා මේ වන විට ආරම්භ කොට ඇත.

ඊට අමතරව මෙම මෙහෙයුම සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ද ලැබී තිබේ.

මෙම සද්දන්තයා හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට කඩා දමා ඇත්තේ කෙසේද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව වනජීවි සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

කෙසේ හෝ පරිසරවේදීන් සහ සත්ව ලෝලීන් අවධාරණය කරනුයේ මෙම සතාගේ ජිවිතාරක්ෂාව පිළිබඳ තමන් ඉතා දැඩි විමසිල්ලකින් පසුවන බවය. නිලධාරීන්ගේ නොසැලකිලිමත් කම නිසා මින් පෙර සිදුවූ අන්දමේ ඛේදවාචකයන්ට මෙම සද්දන්තයා ගොදුරු නොවිය යුතු බවද ඔවුහු අවධාරණය කරති.

රේණුකා ගමගේ

තනි දළයා ගැන පෙර පුවත...

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති 

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 182

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 201

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 310

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 457

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7065

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4635

Please publish modules in offcanvas position.

X

Right Click

No right click