Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බැඳුම්කර වාර්තාවෙන් පසු දේශපාලන පෙරළි රැසක්

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ මස 31 දාට පෙර ලබාදීමට කටයුතු කරන බව එහි ‍ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා ප්‍රකාශ කළේය.
එම වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බවත් එය 31දාට පෙර ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
බැඳුම්කර කොමිසමේදී හෙළි දරව් වූ කරුණු හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එහි චූදිතයින් බවට පත්වී ඇති නිසා තවදුරටත් ආණ්ඩුවේ සිටීම සුදුසු නොවන බව වත්මන් ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබිණි. ඔවුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට උත්සාහ ගත් අවස්ථාවේදී දෙසැම්බර් 31 වනදා තෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනූව බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් ආණ්ඩු කරන්නේද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ලක්බිම ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුද ප්‍රධාන පක්ෂ දෙකේ ගිවිසුම අවසන් බැවින් වෙනම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කරන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

කමණි හෙට්ටිආරච්චි

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1492

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1772

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3031

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1617

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1941

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3515

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click