Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වෙනත් පක්ෂවලට කඩේ ගියොත් ශ්‍රීලනිපයෙන් දොට්ට

මෙවර පළාත් පාලන මැතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂවලින් සහ ස්වාධින කණ්ඩායම්වලින් තරග කරන අපේක්ෂකයන්ට සහාය ලබාදෙන ශ්‍රීලනිපයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුගේ පක්ෂ සාමාජිකත්වය කරුණු නොවිමසා අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව වෙනත් දේශපාලන පක්ෂවලින් තරග කරන ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ විසි හය වැනි වගන්තිය අනුව මෙසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
වෙනත් දේශපාලන පක්ෂවලින් තරග කරන සහ වෙනත් දේශපාලන පක්ෂවලට සහය ලබාදෙන පුද්ගලයන් පිළිබද පක්ෂ මහ ‍ලේකම්වරයා විසින් පක්ෂයේ සභාපතිවරයාට දැනුම් දීමට නියමිත අතර සභාපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබි ඇති බලතල අනුව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය ගන්නා බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

සංජය නල්ලපෙරුම / කමණි හෙට්ටිආරච්චි
 

fShare
2
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1487

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1762

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3023

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1609

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1936

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3507

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click