Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රීලනිප - එජාප ඡන්ද සටන ජනවාරි සිට

පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂ සියල්ලම සිය ප්‍රචාරණ කටයුතු ජනවාරි මාසයේ මුල සතියේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.උත්සව සමය අවසන්වීමෙන් පසු සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද සැලසුම් කර තිබේ. පළාත්  පාලන ආයතන 341ක් වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම ඉකුත් සතියේ 21 දායින් අවසන් වූ අතර නත්තල් හා අලුත් අවුරුද්ද උදාවෙන මෙම කාලයේ ප්‍රචාරණ කටයුතු කිරීමෙන් ජනතාවට අවහිරයක් වන නිසා ජනවාරි මුල් සතියේ සිට පක්ෂ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ද, එක්සත් ජාතික පෙරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ද, ජනතා විමුක්ති පෙරමුණ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ද, ශ්‍රී ලංකා ‍පොදුජන පක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ද ප්‍රචාරණ රැස්වීම් ආරම්භ කිරීමට නියමිතය.

ලසන්ත වීරකුලසූරිය

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5227

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3637

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5124

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5742

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6557

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4054

Please publish modules in offcanvas position.

X

Right Click

No right click