Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නාමයෝජනා දුන් දා පෙළපාළි ගියේ කොහොමද?

නාම යෝජනා භාර දුන් දිනයේදී දේශපාලන පක්ෂ සඳහා රථ පෙළපාළිි හා මහජන පෙළපාලි ගිය දිස්ත්‍රික්ක හතක නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ඇති බව මැතිවරණ කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දී ඇත.
දිස්ත්‍රික්ක හතක මෙලෙස නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි ගිය බවට වාර්තාවී ඇති බැවින් එම දිස්ත්‍රික්කයන්හි නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන්ගෙන් මෙලෙස නිදහසට කරුණු විමසා ඇති බවද ‍‍‍ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා දැනුම්දී  තිබේ. රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා ‍පොලිස්පති පූජිත් ජයසුන්දර  ප්‍රධාන මැතිවරණ කාර්යාංශයේ ‍පොලිස් නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා මේ බව දැනුම් දී ඇත. රථ පෙළපාළි හා මහජන පෙළපාළි නවතාලීමට නොහැකිවූයේ මන්ද යන්න මෙම නිලධාරීන්ගෙන් විමසා ඇති අතර එහිදී වරදකරුවන් වන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනා බවට ද සී.ඩී. වික්‍රමරත්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය
 

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 31

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 173

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6913

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4536

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6025

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6711

Please publish modules in offcanvas position.

X

Right Click

No right click