Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ගැන රනිල් විමසිල්ලෙන්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාට උපදෙස් දී ඇත.
රජය විසින් ගනු ලැබු තීන්දු පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියක් මාධ්‍යයට අදහස් පළ කිරීම සම්බන්ධයෙන් කරුණු විමසමින් අගමැතිවරයා මේ පිළිබඳව දැනුම්දී තිබේ. කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව රජයේ මාධ්‍ය ඇතුළු මාධ්‍ය කිහිපයක නිවේදනයක් පළ කරවා ගැනීමට බලපෑම් කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙම ඉහළම නිලධාරිනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද මේ වනවිට ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ රුසියානු ජාතිකයකු පැනයාම ගැන පළවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළම නිලධාරිනිය මාධ්‍ය ආයතන වෙත කරුණු පැහැදිලි කිරීමට පියවර ගෙන තිබේ.

ලසන්ත වීරකුලසූරිය

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1494

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1775

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3033

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1620

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1943

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3517

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click