Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අගමැතිගේ නියෝගයෙන් පාතාලයේ පුතා ලැයිස්තුවෙන් ඉවතට

පාතාලයට සම්බන්ධකම් ඇති මත්ද්‍රව්‍ය ජාවාරමේ ද නිරිත වූ පුද්ගලයෙකුගේ පුතෙකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ගත් වෑයමක්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමකින් ඊයේ (21) අලුයම් කාලයේදී වළක්වා තිබේ.
ජාවරම්කරු මේ වන විට විදේශගතව ඇතැයි සැකකෙරන අතර ඔහුගේ පුත්‍රයා කොළඹ මහනගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙක් දැඩි වෑයමක් ගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඊයේ අලුයම 3.00ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුන් නියෝගයකට අනුව අදාළ පුද්ගලයාගේ නම කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

ලසන්ත වීරකුලසූරිය,
ගයාත්‍රි ගීගනආරච්චි

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1493

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1774

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3032

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1618

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1942

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3516

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click