Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නාමයෝජනා කිහිපයක් අදත් ප්‍රතික්ෂේපිතයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර කිහිපයක් අද දවසේද ප්‍රතික්ෂේප විය.පළාත් පාලන ආයතන  248ක් සඳහා  නාම යෝජනා බාර ගැනීම අද මධ්‍යහන 12ට අවසන් වු අතර පක්ෂ ලේකම්ගේ අත්සන හා දිනය නොමැතිවීම නිසා තිරප්පනේ ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.

මීට අමතරව වැලිගම ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයත්, දික්වැල්ල ප්‍රාදේශීය සභාවට මව්බිම ජනතා පක්ෂයත්, මඩකලපු මහ නගරසභාවට ඉලන්ගෙයි තමිල් කොන්ග්‍රසයත් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

මේ අතර කෑගල්ල , පුත්තලම, රත්නපුර, මහනුවර සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා  ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත්කළ නාමයෝජනා පත්‍ර කිහිපයක්ද ප්‍රතික්ෂේප වී තිබේ.

එස්.ටී.පි. සිල්වා

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 35

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 181

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6916

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4537

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6026

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6713

Please publish modules in offcanvas position.

X

Right Click

No right click