Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා

“මම විවෘතවම කියනවා; මම දිළිඳුකම අත්විඳපු කෙනෙක්. ඒ පීඩාව ලබපු කෙනෙක්. මගේ පියා මගේ මව සමග කුඩා කාලයේ සිට ගතකළ දුෂ්කර ජීවිතය මෙවැනි පුළුල් මානවවාදී ශ්‍රේෂ්ඨ ව්‍යාපාර සඳහා විශාල ශක්තියක්, බලයක් සහ පිටුවහලක්වුණා. ඒ අනුව දිළිඳුකම පිටුදැකීමට ඇති උවමනාව මගේ ශරීරය තුළම තියෙනවා.

බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමුළුව ඊයේ (20දා) කොළඹදී ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

අද යුද අභ්‍යාස සඳහා බලවතුන් වාර්ෂිකව මොන තරම් වියදමක් දරනවද? ලෝක බලවතුන් යුද අභ්‍යාසවලට වියදම් කරන ප්‍රමාණය කොච්චරද ලෝකය දුගී බවින් ලෝකය නිදහස් කරන්න ඒවැය කරන අති විශාල මුදලින් යම් ප‍්‍රමාණයක් ඒ අයට පරිත්‍යාග කරන්න බැරිද? ඒත් අද ලෝකයේ බලවතුන්ම යුද නිර්මාණය කරමින් යුද නැවැත්වීමේ අසාර්ථක උත්සාහයන්වල යෙදෙනවා. යැයිද ජනාධිපතිවරයා පැවසීය.

දමයන්ති ගමගේ

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 171

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 197

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 306

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 456

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7064

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4634

Please publish modules in offcanvas position.

X

Right Click

No right click