Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අක්බාර් ටවුන් එඬේරමුල්ල 02 ලෙස වෙනස් කෙරේ

නව මැතිවරණ බල ප්‍රදේශ සීමා නිර්ණය යටතේ මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 04 ක් සහිතව නම් කොට ඇති අක්බාර් ටවුන් බල ප්‍රදේශය  එඬේරමුල්ල 02 යනුවෙන් නම් කිරීමට කඩිනමින් කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි.

මේ සඳහා අදාල අංශ සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබා ගැනීමට මේ වන විටත් කටයුතු කොට ඇතැයි ද ඒ මහතා පවසයි.

ප්‍රදේශවාසීන් ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් අමාත්‍යවරයා වෙත කරන ලද ලිඛිත ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන තිබේ. මෙම ප්‍රදේශය අක්බාර් ටවුන්‍ ලෙස නම් කිරීම තමන් විසින් හෝ තම අමාත්‍යංශය විසින් සිදුකරන ලද්දක් නොවන බවත් එය නව මැතිවරණ සීමා නිර්ණ පිළිබඳ අශෝක පීරිස් කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් බවත් පැවසූ අමාත්‍යවරයා මේ වන විට මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද දැනුවත් කොට ඇතැයි පැවසීය.

රේණුකා ගමගේ

 

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 201

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 218

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 316

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 468

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7071

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4640

Please publish modules in offcanvas position.

X

Right Click

No right click