Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡන්ද අපේක්ෂකත්වය නොලැබිමෙන් අයෙක් මරුදකී

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පානදුර ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් තරග කිරීමට අපේක්ෂාවෙන් සිටි අපේක්ෂකයෙකුට නාමයෝජනා නොලැබිම හේතුවෙන් ඇතිවූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. 
මෙසේ මිය ගොස් ඇත්තේ ගල්තුඩේ පැටිකිරිආරච්චිගේ නිමල් අජන්ත විජේසේකර (56) නැමැත්තෙකි. ප්‍රථමයෙන් අපේක්ෂක ලැයිස්තුව සඳහා මොහුගේ නම ඇතුළත් කර තිබි ඇති අතර පසුව ඔහුගේ නම ඉවත් කර ඒ වෙනුවට වෙනත් නමක් යොදා ඇති බැව් අනාවරණය වී තිබේ. මේ පිළිබඳ මරණ පරීක්ෂණය පානදුර රෝහ‍ලේදී පැවැත් වූ අතර පානදුර ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 
 
කළුතර - සෙවිවන්දි හෙට්ටිආරච්චි /වාද්දුව  රූපි සුසෙව්හේවා 
 
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 187

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 212

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 313

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 460

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7066

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4637

Please publish modules in offcanvas position.

X

Right Click

No right click