Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහාධිකරණ නඩු විභාග දිනපතාම

මහාධිකරණයේ නඩු විභාග දිනපතා පැවැත්වීම අනිවාර්ය කිරීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
මේ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට නියමිතය. ජූරි සභාවක් සහිතව හෝ රහිතව මහාධිකරණයේ පැවැත්වෙන සෑම නඩු විභාගයත්ම හැකි සෑම විටකදීම දිනපතා පැවැත්විය යුතු බව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 263 (1) වන අතුරු විධානයේ සඳහන් වේ. නමුත් එසේ නඩු විභාග දිනපතා නොපැවැත්වෙන අතර ඒ හේතුවෙන් නඩු විශාල සංඛ්‍යාවක් මහාධිකරණවල ගොඩගැසී තිබේ.
2017 සැප්තැම්බර් මාසය වන විට මෙරට මහාධිකරණවල විභාග වෙමින් පැවැති මුළු නඩු සංඛ්‍යාව 17565කි. යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම අහිතකර ප්‍රතිවිපාකවලට හේතු වන බැවින් මෙම තත්ත්වයට කඩිනමින් පිළියම් යෙදීම සඳහා දිනපතාම නඩු විභාග කිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත.
 
පානුක රාජපක්ෂ
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4590

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click