Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

‍පොහොට්ටුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණින් මහරගම නගරසභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ කණ්ඩායම් නායක නිශාන්ත නිමලචන්ද්‍ර මහතා ඇතුළු පස්දෙනෙකු ඊයේ (20) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
කොළඹ මැතිවරණ තේරීම්භාර නිලධාරී දමයන්ති වනිගසිංහ මහත්මිය, එක්සත් ජාතික පක්ෂයේ මහ‍ලේකම්වරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම්වරයා, ජනතා විමුක්ති පෙරමුණේ ‍ලේකම්වරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත. එම නගර සභාවට සෙසු පක්ෂවලින් ඉදිරිපත් වූ කණ්ඩායම් නායකවරුන් විසින් ඉදිරිපත් කළ විරෝධතා අනුව මැතිවරණ තේරුම්භාර නිලධාරී දමයන්ති වනිගසිංහ මහත්මිය සිය කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප කළ තවත් නියමිත කාන්තා නියෝජනය නොතිබිමේ කරුණ මත එලෙස නාමයෝජනා පත්‍රය සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කිරීම අසාධාරණ ක්‍රියාවක් බවත් පෙත්සම්කරුවන් එමගින් අධිකරණයට පෙන්වා දී තිබේ.
එබැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීරණයක් ලබාදෙනතුරු මහරගම නගර සභාව ඡන්දය පැවැත්වීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
නිශාන්ති රාමනායක - කොළඹ මහ අධිකරණ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2404

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click