Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහින්දගේ රුව සහ අත්සන සහිත ලිපි පිළිගන්න එපා

තම පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායරූපය සහිත ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ලිපි ශිර්ෂයකින් නිවාඩු ලබාගැනීම සඳහා යම් යම් පුද්ගලයන් කරනා ඉල්ලීම් පිළිනොගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු බැවින් වෙනත් දේශපාලන පක්ෂයක ලිපි ශීර්ෂයක පෙනී සිටීම වලංගු නොවන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
රාජ්‍ය හා සංස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු නිලධාරීන් ආයතන සංග්‍රහයේ පළමුවැනි ඛාණ්ඩයේ යයයඪඪ වන පරිච්ජේදය යටතේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට අයිතිවාසිකම් ඇත්තා වූ නිලධාරීන් නිවාඩු අනුමත කර ගැනීම සඳහා අදාළ පක්ෂයේ ‍ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් ආයතනය ප්‍රධානියාට යොමු කළ යුතුය.
නමුත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු බැවින් ඔහුගේ අත්සන සහිත ලිපි මෙම නිවාඩු අනුමත කිරීම සඳහා වලංගු නොවන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ලිපිය මගින් මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්වත් කර ඇත.
 
කමණි හෙට්ටිආරච්චි
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 165

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 195

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 302

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 452

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7063

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4633

Please publish modules in offcanvas position.

X

Right Click

No right click