Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නාමයෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා නාම යෝජනා ලයිස්තුවට තම නම ඇතුළත් කිරීම සඳහා දේශපාලඥයන්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව පවසමින් ජනප්‍රිය නිළියක වන මධුෂා රාමසිංහ අද රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධයක යෙදුණාය.

එහිදී ඇය කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී තමන් සඳහා නාමයෝජනා දීමට නම් කැමරාව ඉදිරියේ නග්නව සිටිය යුතු බව පවසමින් එම ලේකම් වරුන් දෙදෙනා තමන්ට අයුතු බලපෑම් කළ බවයි.

වත්මන් රජයේ ප්‍රකට දේශපාලඥයකු සමඟ තමන් සමීප සම්බන්ධයක් ඇති බව කියා ඇති ඇය මීට මාස කිහිපයකට ඉහත නිකුත් වූ අනුරාගී විඩියෝවේ සිටින්නේ තමන් යැයි පැතිර යන රාවය දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් එය  තමන්ගෙන් පළිගැනීම පිණිස තම සතුරන් විසින් තම රුවට සමාන කාන්තාවක යොදා නිර්මාණය කරන ලද්දක් බවත් කියා සිටියාය.

කෙසේ හෝ මෙම නිහඬ විරෝධය හැරුණු කොට ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු ආයතනයකට පැමිණිල්ලක් කොට ඇති බවක් මෙතෙක් වාර්තා නොවේ.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2466

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5281

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click