Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රුසියාවේ තේ තහනම සමඟ මෙරට ඇස්බැස්ටස් තහනම ඉවත් කෙරේ

2018 ජනවාරි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුදු සෙවිලි ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

රජය කලින් මෙම තීරණයට එළඹ ඇත්තේ එම ඇස්බැස්ටස් භාවිතයෙන් ඇතිවිය හැකි පිළිකා අවදානම පිළිබඳව සෞඛ්‍ය අංශ මගින් රජයට කරුණු පෙන්වාදීමෙන් අනතුරුවය.

පිළිකා රෝගයට බෙහෙවින් ඉවහල්වන බව හඳුනාගත් ඇස්බැස්ටෝස් භාවිතය 2018 ජනවාරි පළමුවෙනිදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව රජය නිල වශයෙන් නිවේදනය කරන ලද්දේ 2015 වස‍රේදීය. මෙරටට වැඩි වශයෙන් ඇස්බැස්ටස් තැනීම සඳහා අමුද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ රුසියාවෙනි. රුසියාව විසින් මෙරට තේ ආනයනය තාවකාලිකව අවලංගු කිරීමත් සමඟ  අප රටේ ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීම අතර දේශපාලනික කරුණක් ඇතැයි අතැම්හු කියති.

සුදු ඇස්බැස්ටස් සඳහා පැනවීමට නියමිත තහනම ඉවත් කළද නිල් ඇස්බැස්ටස් සඳහා වන තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට තිබේ.

 

සහන් සංකල්ප සිල්වා

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 204

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 222

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 321

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 472

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7073

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4643

Please publish modules in offcanvas position.

X

Right Click

No right click