Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පළමුවෙනිදා සිට කොළඹ යාචකයන් රිදියගමට

කොළඹ නගරයේ සිඟමන් යදින්නන් සම්බන්ධයෙන් ජනවාරි පළමුවෙනිදායින් පසුව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.

ඒ අනුව දැනට කොළඹ නගරය තුළ සිඟමන් යදින සියළුම‍ දෙනා දෙසැම්බර් මාසය තුළ කොළඹ මහනගර සභාවේ පුන්‍ය කටයුතු කොමසාරිස්වරයා හමුවිය යුතු බවත් ඉන් පසුව පුනරුත්ථාපන වැඩසටහනක් සඳහා ඔවුන් යොමු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ (19) කොළඹ මහ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එසේ මහ නගර සභාවේ භාරයට ගනු ලබන යාචකයන් අධිකරණ නියෝග ඔස්සේ අම්බලන්ගොඩ රිදියගම පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කොට එහිදී ඔවුන්ට ජීවනෝපාය සලසා ගත හැකි වෘත්තීන් පුහුණු කොට යහපත් පුරවැසියන් ලෙස සමාජයට මුහුණ දීම පිණිස වන සමාජ කුසලතා පිළිබඳ දැණුමද ලබා දෙන බවය.

 

දමයන්ති ගමගේ

 

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1494

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1775

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3033

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1620

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1943

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3517

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click