Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අත හා බුලත් කොළෙන් ශ්‍රීලනිපය තරඟයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් එක් දිස්ත්‍රික්ක සඳහා “ අත” ලකුණෙන් හා “ බුලත් කොළය” ලකුණෙන් තරග කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලන පක්ෂ සන්ධාන ගතවී තරග කරන දිස්ත්‍රික්කවල බුලත් කොළය ලකුණෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන දිස්ත්‍රික්ක අත ලකුණෙන් තරග කිරීමට නියමිතය.
මහනුවර, බදුල්ල, මොනරාගල, ත්‍රිකුණාමලය, කොළඹ, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල යන දිස්ත්‍රික්ක “ බුලත්  කොළය” ලකුණෙන් තරග කිරීමට නියමිතය. අනුරාධපුර, පුත්තලම, අම්පාර, ‍පොළොන්නරුව, යාපනය, මඩකලපුව, හා කළුතර යන දිස්ත්‍රික්ක සඳහා “ අත” ලකුණෙන් තරග කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් අද (08) ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.

කමණි හෙට්ට්ආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 811

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1493

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 773

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1988

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 648

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4494

Please publish modules in offcanvas position.